Lanka Books

 (0)

Books&More

You will find the latest information about our company here. You will find the latest information about our company...

බටලන්දට ගිනි තැබුවෙමු.BATALANDATA GINI THEBUWEMU.

Price:
£10.00
Category:
Social Science
Author:
නන්දන වීරරත්න.NANDANA VIRARATHNA
{{variant.name}}:
{{opt.name}}
{{opt.value ? '' : opt.name}}
{{opt.value ? '' : opt.name}}
Description

‘බටලන්දට ගිනි තැබුවෙමු’ ජනමාධ්‍යකරුවෙකු​ගේ දශක කීපයක ගවේෂ​ණ​යකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. ‘බටලන්ද කොමිස​ම’ ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. ‘බටලන්දට ගිනි තැබුවෙමු’ මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය, ජිවත් වූ හා ජිවත්වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකය​න්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වී අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.

Our history

You will find the latest information about us on this page. Our company is constantly evolving and growing. We provide wide range of services. Our mission is to provide best solution that helps everyone. If you want to contact us...

Add your product

Add your product description that will be useful for your customers. Add the exclusive properties of your product that will make customers want to buy it. Write your own text and style it in Store properties on Style tab.

Contacts

You will find the latest information about our company here. You will find the latest information about our company...

Name *
E-mail *
Message *

Let your customers sign up for your exclusive offers.

Address:

Lanka Books

Kingston - London, UK